Tuesday, May 26, 2015

රැවන්වැලි සෑය

දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රැවන්වැලි සෑය අනුරාධපුර‍ පුද බිමේ පිහිටා ඇත.මෙම ස්ථානය රටෙි සියලු දෙනාගේ වන්දනා මානයට පාත්‍රවන ස්ථානයකි.රැවන්වැලිසෑය බුබ්බුලාකාර  හැඩයට  ණිර්මානයකර ඇත.‍මෙය   වැදගත් පූඡනීය ස්ථානයක්වන අතර වන්දනා කිරීම මහත් භාග්‍යයක්  ‍ලෙස සැල‍‍ක‍‍ේ.      





                           
                                         ‍මෙය  වඩාත්  සුන්දර  පරිසරයක්  බැවින්  වි‍දේශිකයන්  ‍මෙය  කරා ‍නොනවත්වා     ඇදි   එයි.රැවන්වැලිසැ‍යේ ඇති කුඩා ‍චෛත්‍ය