Tuesday, July 14, 2015

                                 
                                       පෘතුගිසින්ලංකාවට  පැමිණීම

Tuesday, June 2, 2015

යු‍‍ර‍‍ෝප‍යේ ඇති වු පුනරැදය



                       යටපත් වීගිය  ග්‍රීකර‍‍ෝම ශිෂ්ටාචාර යලිපණ ලැබීම  යු‍රෝප‍යේ පුනරැදය  ‍ලෙසහැදින්‍වෙි.
14 වන 15 වන 16 වනසියවස් තුළ යු‍‍ර‍‍ෝප‍‍ය‍‍ේ   ආගමික; විද්‍යාත්මක; සාහිත්‍ය; කලා ශිල්ප ආදී සියලුම ක්ෂ‍‍ේත්‍රවලඇති වු ප්‍ර‍බෝ

අ‍‍ප‍ේ රජවරැ


                               සෙනරත්  රජතුමා 


   පළමුවන විමලධර්මසූරිය  රජු‍ග‍ේ ඥාති සහ‍ෝදරයා වන  ම‍ොහු රජකමට පත්විය.  ඔහු   ශක්තිමත් පාලකයෙකු  නොවීය.පෘතුග

Tuesday, May 26, 2015

රැවන්වැලි සෑය

දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රැවන්වැලි සෑය අනුරාධපුර‍ පුද බිමේ පිහිටා ඇත.මෙම ස්ථානය රටෙි සියලු දෙනාගේ වන්දනා මානයට පාත්‍රවන ස්ථානයකි.රැවන්වැලිසෑය බුබ්බුලාකාර  හැඩයට  ණිර්මානයකර ඇත.‍මෙය   වැදගත් පූඡනීය ස්ථානයක්වන අතර වන්දනා කිරීම මහත් භාග්‍යයක්  ‍ලෙස සැල‍‍ක‍‍ේ.      





                           
                                         ‍මෙය  වඩාත්  සුන්දර  පරිසරයක්  බැවින්  වි‍දේශිකයන්  ‍මෙය  කරා ‍නොනවත්වා     ඇදි   එයි.රැවන්වැලිසැ‍යේ ඇති කුඩා ‍චෛත්‍ය